ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ඉතා ඉහල තත්වයේ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුමක් සදහා පලපුරුදු සේවාවක් ලබා දීමට අප සැදී පැහැදී සිටිමු.
ඒ සදහා අවශ්‍ය භූමි පරීක්ෂාව සිදු කිරීම සහ මිණුම් ලබා ගැනීම පැමිණ සිදු කරන්නෙමු.
ඉන් පසු ව්‍යුහය ඇද එතැන් පටන් විටින් විට පරීක්ෂා කර බලා වෙනස්කම් සිදු කරමින් තමාගේ අවශ්‍යතාවය පරිදිම සැලසුම සකස් කරවා ගත හැක.
ප්‍රමාණ තක්සේරු වාර්තාව (BOQ) පවතින මිල ගණන් අනුව සකසා දෙනු ලැබේ.
ඉදිකිරීම් සේවාව අප ආයතනය වෙතින් ලබා ගන්නේ නම් 25km සීමාව ඇතුලත, ඉහල තාක්ෂණයෙන් යුතු ඉංජිනේරු සේවාව සහ අධීක්ෂණ නොමිලේ සපයන අතර 25km ට වඩා වැඩි දුර සදහා ඉතා සාධාරණ මිලක් අය කිරීමට සිදු වේ
Only guests who have booked can leave a review.