Sign In

නිවාඩුවට අම්බලන්තොට පැත්තට එන ඔයාලට නවතින්න පුලුවන් ලස්සන තැනක්

දෙන්නටම LkR 4500/- ක් විතරමයි

මේ “අම්බලන්තොට කමත හොටෙල් ”

සුන්දර වෙල් යායකින් වට වූ සොබාදහමේ අසිරිය සමග නිවාඩුව ගත කරන්න පුලුවන් තැනක් තමයි මෙතන

ඔයාලට ඕන විදියට රසම රස කෑමවේලක් අපිට කියල හදාගන්නත් පුලුවන්

H/B , B/B , F/B package ගන්නත් පුලුවන්

අම්බලන්තොට එන ඔයාලට

Birds Park Hambantota ( 12 Km )

වියළි කලාපීය උද්භිද උද්‍යානය ( 4.8 Km )

හම්බන්තොට ලුණු ලේවාය ( 12 Km )

රිදියගම සෆාරි ( 17 Km )

හම්බන්තොට වරාය ( 7.4 Km )

උස්සන්ගොඩ ( 5.1 Km )

බූන්දල ජාතික වනෝද්‍යානය ( 22 Km )

යාල ජාතික වනෝද්‍යානය ( 61 Km )

උඩවලව ජාතික වනෝද්‍යානය ( 41 Km )

රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය ( 39 Km )

මදුනාගල උණුවතුර ලිං ( 14 Km )

සෙවනගල සීනි කර්මාන්තය ( 31 Km)

මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. ( 11Km )

වගේ තැන් බලන්න පුලුවන්

වැඩි විස්තර දැනගන්න කතා කරන්න

0777100683

0472268880

Categories

Regions

Video

Only guests who have booked can leave a review.

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form

Booking

Guests 1
Guests
Have a coupon?
This coupon was added
Request Booking

Message Vendor

Error: Contact form not found.