පිරිමි පාර්ශ්වයට අවශ්‍ය සියළුම මංගල ඇඳුම් ( ආර්ය සිංහල ඇඳුම්, නිළමේ ඇඳුම්, කෝට් කිට්) සහ පිරිමි පාටි ඇඳුම් ( කලිසම් , ෂර්ට්, සපත්තු, බෙල්ට්, ටයි) හා කුඩා පිරිමි ළමුන්ගේ පාටි ඇඳුම් සහ මනාලියන්ගේ උඩරට, පහතරට, බටහිර ඇඳුම් හා හැඩගැන්වීම ( ගවුම්, ලෙහෙන්‍ගා, සාරි, පාටි ඇඳුම්, සපත්තු, ජුවලරි) බදු දීම.
Only guests who have booked can leave a review.