Sign In

ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ඉතා ඉහල තත්වයේ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුමක් සදහා පලපුරුදු සේවාවක් ලබා දීමට අප සැදී පැහැදී සිටිමු.

ඒ සදහා අවශ්‍ය භූමි පරීක්ෂාව සිදු කිරීම සහ මිණුම් ලබා ගැනීම පැමිණ සිදු කරන්නෙමු.

ඉන් පසු ව්‍යුහය ඇද එතැන් පටන් විටින් විට පරීක්ෂා කර බලා වෙනස්කම් සිදු කරමින් තමාගේ අවශ්‍යතාවය පරිදිම සැලසුම සකස් කරවා ගත හැක.

ප්‍රමාණ තක්සේරු වාර්තාව (BOQ) පවතින මිල ගණන් අනුව සකසා දෙනු ලැබේ.

ඉදිකිරීම් සේවාව අප ආයතනය වෙතින් ලබා ගන්නේ නම් 25km සීමාව ඇතුලත, ඉහල තාක්ෂණයෙන් යුතු ඉංජිනේරු සේවාව සහ අධීක්ෂණ නොමිලේ සපයන අතර 25km ට වඩා වැඩි දුර සදහා ඉතා සාධාරණ මිලක් අය කිරීමට සිදු වේ

Categories

Regions

Only guests who have booked can leave a review.

Claim listing

Take control of your listing!

Customize your listing details, reply to reviews, upload photos and more to show customers what makes your business special.
Your account will be created automatically based on data you provide below. If you already have an account, please login.

Fill the form

Message Vendor

Error: Contact form not found.